Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
බිරිඳට ඇසිඩ් ගැසූ 31 හැවිරිදි සැමියාට අවසානයේ සිදු වූ දේ

- බිරිඳට ඇසිඩ් ගැසූ 31 හැවිරිදි සැමියාට අවසානයේ සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,345 Views
හොරණ අගුරුවාතොට ප්‍රදේශයේදී සිය බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පවුල් ආරවුලක් මත මෙම ඇසිඞ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 30 හැවිරිදි මෙම කාන්තාව හොරණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව සැකකරු 31 හැවිරිදි හමුදා සෙබලා ද හොරණ රෝහලට ඇතුලත්ව ඇති අතර ඉන් අනතුරුවයි පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top