Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
රජ කුමරිය කළ යෝජනාව ප්‍රතික්ෂේප තරුණයා පැරිස් නුවරදී පැහැර ගනී - Photos

- රජ කුමරිය කළ යෝජනාව ප්‍රතික්ෂේප තරුණයා පැරිස් නුවරදී පැහැර ගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,993 Views
ජලනල කාර්මිකයෙක් නිවසේ ඡායාරූප ගත්තාලු..
කුමරියට අත්හිටවූ සිර දඬුවම් නියම වෙයි..
 
තම සුඛෝපභෝගී පැරිස් මහල් නිවාසයේ ජලනල කාර්මිකයෙකුට පහරදී, ඔහු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සෞදි කුමරියකට මාස 10ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබෙනවා.
 
හසා බින්ට් සල්මාන් යනු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ 43 හැවිරිදි සහෝදරිය වන අතර, ඇය සල්මාන් රජුගේ දියණියයි.

තම නිවස තුළ ඡායාරූප ගත් බව කියන ජලනල කාර්මිකයෙකුට පහර දෙන ලෙස ඇගේ ආරක්ෂකයාට පැවසූ බවටයි ඇයට චෝදනා එල්ල වී තිබෙන්නේ.
 
මෙම පහර කෑමට ලක්වූ ජල නල කාර්මිකයා පවසා තිබුණේ, මුරකරු තමා බැඳ දමා කුමරියගේ දෙපා සිප ගැනීමට බල කළ බවයි.
 
ප්‍රචණ්ඩත්වය පැතිරීම සහ පැහැර ගැනීමට හවුල් වූ බවට ප්‍රංශ අධිකරණය විසින් කුමරිය වැරදිකරු බව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කරනු ලැබුවා.
 
ඇය මීට පෙර තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළත්, අත්හිටවූ සිර දඬුවමක් සමග යුරෝ 10,000 (ඩොලර් 8,900) ක දඩයක් ගෙවන ලෙසද ඇයට නියෝග කර තිබෙනවා.
 
එමෙන්ම, මෙම පුද්ගලයාට පහරදුන් ඇගේ ආරක්ෂකයා වන රාණි සයිඩි වෙත මාස 80ක අත්හිටවූ සිර දඬුවමක් සහ යුරෝ 5,000 (ඩොලර් 4,460) ක දඩයක් නියම වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top