Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
ජනකාන්ත තරු සමඟ ප්‍රාසාංගික නර්තනයේ යෙදෙන සුපිරි පුංචි නැට්ටුවන් 10 දෙනාගේ සුවිශේෂී සති අග සම්ප්‍රාප්තිය හිරු SUPER DANCER (SEASON - 02) වේදිකාව අද වර්ණවත් වන හැටි - Photos

- ජනකාන්ත තරු සමඟ ප්‍රාසාංගික නර්තනයේ යෙදෙන සුපිරි පුංචි නැට්ටුවන් 10 දෙනාගේ සුවිශේෂී සති අග සම්ප්‍රාප්තිය හිරු SUPER DANCER (SEASON - 02) වේදිකාව අද වර්ණවත් වන හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,850 Views
නර්ථනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු Super Dancer Season 2 තරඟයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තෝරා පත් කෙරුණු අති දක්ෂයින් 10 දෙනා ජනකාන්ත සුපිරි තරු සමඟින් නර්තනයේ යෙදෙන තරඟවටය අද (14) හිරු ටීවි ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

ඒ අනුව අද සහ හෙට රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා පුරා පැය දෙකහමාරක කාලයක් මෙම තරඟවටය විකාශය වීම විශේෂත්වයක්.

ටෙලි තරු, සිනමා තරු, ජනකාන්ත විසිතුරු තරු සමඟ නර්තනයේ යෙදෙන පුංචි නැට්ටුවන් දස දෙනාගේ සුවිශේෂී සති අග සම්ප්‍රාප්තියේදී ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් ඔබේ මනාපය පළකිරීමට ඔබටත් අවස්ථාව සැළසෙනවා.

අද දිනයේ හිරු Super Dancer Season 2 වේදිකාව වර්ණවත් වන අයුරු පහතින් බලන්න...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top