Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
අමාත්‍ය රවුෆ් හකීම්ගේ දියණිය යුග දිවියට පිවිසෙයි - Photos

- අමාත්‍ය රවුෆ් හකීම්ගේ දියණිය යුග දිවියට පිවිසෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,951 Views
අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය වන සයිතුන් විවාහ දිවියට එළඹ තිබෙනවා. ඇගේ අත ගත් මනාලයා වූයේ රායිද් ෆරීඩ්.
 
බත්තරමුල්ලේ හෝටලයක පැවති මෙම විවාහ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වුණා.

එමෙන්ම, අමාත්‍ය රවුෆ් හකීම් සිය දියණියට සුභාශිංසන එක් කරමින් ට්විටර් පණිවුඩයක්ද තබා තිබුණා.

ඔහු එහි සඳහන් කර තිබුණේ තමන් තම දියණියට සුන්දර විවාහ ජිවිතයක් ප්‍රාර්ථනා කරන බවයි.

විවාහ මංගල්‍යය උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top