Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
"ඩුබායි සිටින මගේ ආදරණීය රසිකයනි, මොහු දුටු තැන පොලීසියට අල්ලා දෙන්න.." - තම නම භාවිතා කරමින් වංචනික ක්‍රියාවල යෙදෙන පුද්ගලයෙක් ගැන චාමර වීරසිංහ මුහුණු පොතේ තැබූ සටහන - Photos

- "ඩුබායි සිටින මගේ ආදරණීය රසිකයනි, මොහු දුටු තැන පොලීසියට අල්ලා දෙන්න.." - තම නම භාවිතා කරමින් වංචනික ක්‍රියාවල යෙදෙන පුද්ගලයෙක් ගැන චාමර වීරසිංහ මුහුණු පොතේ තැබූ සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,449 Views
තම නම භාවිතා කරමින් මුදල් වංචා කරන පුද්ගලයෙකු පිළිබඳව ගායන ශිල්පි චාමර වීරසිංහ සිය මුහුණූ පොතේ සටහනක් තබා තිබෙනවා.

මෙම පුද්ගලයා තමාගේ ඡායාරූප විවිධ පාර්ශවයන්ට පෙන්වමින්, තමාගේ සහෝදරයෙකු ලෙස පෙනී සිටිමින් රැවටීම් සිදු කරන බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම සටහන හා ඡායාරූප පහතින්...

මේ සිටින පුද්ගලයා දැනට ඩුබායි ඉන්නේ. මොහු ඩුබායිහි රැකියා දෙන බව කියමින් මගේ නමද පාවාදී විශාල වශයෙන් මුදල් වංචා කර ඇත. ඩුබායි සිටින මගේ ආදරණීය රසිකයගෙන් ඉල්ලීමක් කරනව මොහු දුටු තැන පොලීසියට අල්ලා දෙන්න.. අහිංසක කීපදෙනෙක්ටම මේ වංචාව කර තිබේ. ඇතැම් ප්‍රසංගවලදී මම එක්ක ගත් ඡායාරූප පෙන්වමින් මගේ සහෝදරයෙක් යැයි කියමින් ඔහු මේ රැවටීම සිදුකොට ඇත. මෙවැනි නින්දිත පහත් වැඩ කරන පුද්ගලයින්ට නීතිමය කටයුතු කිරීම අනිවාර්යයෙන් කල යුතුය.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top