Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
ඇල්පිටි‍ය ප්‍රාදේශිය සභා මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අද

- ඇල්පිටි‍ය ප්‍රාදේශිය සභා මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අදHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

702 Views
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

එම ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

2018 වසරේ ඡන්ද නාම ලේඛනයට අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වෙන අතර, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 53,384 ක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top