Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
ප්‍රහාරක යානාවල ගැටී නොගැටී පැරෂුට්කරුවන් දෙදෙනෙකු දිවි බේරාගත් හැටි කැමරාවක සටහන්ව තිබූ හැටි - Photos

- ප්‍රහාරක යානාවල ගැටී නොගැටී පැරෂුට්කරුවන් දෙදෙනෙකු දිවි බේරාගත් හැටි කැමරාවක සටහන්ව තිබූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,141 Views
පැයට සැතපුම් 350ක (පැයට කි.මී. 560) වේගයෙන් ගමන් කරමින් තිබූ, එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් පැරෂුට්කරුවන් දෙදෙනෙකු හා ගැටීමට ආසන්න අවස්ථාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.

සිය ගුවන් කරණමේදී පැයට සැතපුම් 120ක (පැ.කි.190ක) වේගයෙන් පහළට වැටෙමින් සිටි පැරෂුට්කරුවන්ගේ හෙල්මටයේ රැඳී තිබූ කැමරාවක ඔවුන් ආසන්නයෙන් ගුවන් යානා ගමන් කරන ආකාරය පටිගත වී තිබුණා.

කේම්බ්‍රිජ්ෂයර් පැරෂුට් අඩවිය සක්‍රීයව පවතින බව ගුවන් ගමනාගමන පාලක මණ්ඩලය විසින් ගුවන් නියමුවන්ට පැවසිය යුතුව තිබූ බව එක්සත් රාජධානියේ එයාර්ප්‍රොක්ස් මණ්ඩලය පවසනවා.

එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුර කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා නැවත දැනුවත් කිරීමක් සිදුකළ යුතුව තිබූ බවද එහි වැඩිදුරටත් දැක්වෙන අතර, F15 ප්‍රහාරක යානා පැහැදිලිව දැකගත හැකි වූ එම සිද්ධිය පහසුවෙන් නොසලකා හැරිය නොහැකි එකක් බවද අවධාරණය කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top