Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය නිදහස් වෙයි - Video

- ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය නිදහස් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,735 Views
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස් කරන්නැයි අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
 
මේ අතර ඇවන්ගාඩ් නඩුවට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය ලබාදුන් නියෝගය අභියාචනාධිකරණය අද අත්හිටුවනු ලැබුවා.

ඒ මෙම අධිකරණ ලබාදුන් නියෝග අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
 
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලූ වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුලින් රජයට රුපියල් බිලියන 11 දශම 4ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා.
 
අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් ගෝඨභය රාජපක්ෂගේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් ගොනු කර තිබූ අතර එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
 
ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂගේ නීතිිඥයන් එම තීරණයට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධිත අයදුම්පතක් ගොනු කර තිබූ අතර එයද මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ මෙම තීන්දුවලට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පසුව පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර එහි තීන්දුව ලබාදෙමිනුයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ පෙත්සම පිලිගැනීමට අභියාචනාධිකරණ විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top