Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
11
දහතුන් පොළකට ඇන මාමණ්ඩිය මැරූ බෑනාට වසර හතකට පසුව වුණු දේ

- දහතුන් පොළකට ඇන මාමණ්ඩිය මැරූ බෑනාට වසර හතකට පසුව වුණු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55 Views
තම බිරිදගේ පියාට (මාමාට) කිරිච්චියකින් දහතුන්  පොලකට ඇන බරපතල තුවාල සිදු කර මරණයට පත් කළේ යැයි  චෝදනා ලැබු බෑනාට නඩු විභාගයක් අවසානයේ කැගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා පසුගිය මරණ දඩුවම නියම කර තිබෙනවා.
 
මෙසේ දඩුවමට යටත් කරණු ලැබුවේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ නිකපිටිය ගම පදිංචි පතිරැන්නැහැලාගේ නිමල් වීරසිංහ (55) නැමති දෙදරු පියෙක් බව සදහන්.
 
බිරිද අමනාපවි මහගෙදර ගිය අවස්ථාවක දි ඇය ආපසු තම නිවසට කැදවා ගන ඒමට ගිය වරදකරුවු විත්තිකරු එහිදි බිරිදගේ පියා සමග ඇතිවු බහින්බස් විමක් අවසානයේ බිරිදගේ පියාට  කිරිච්චියකින් එකපිට එක දහතුනක් පොලකට ඇන බරපතල තුවාල සිදුකළ බවද තුවාල කරු කැගල්ල මහ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවද අධිකරණයේ දි  අනාවරණය වී තිබෙනවා.

මීට වසර හතකට පෙර එනම් 2012/09/14,දින හෝ ඊට ආසන්න දිනකදී සිදුවු මෙම සිද්දියෙන් පසුව වරදකරුවු විත්තිකරුගේ බිරිද මේ වනතෙක් ආගිය අතක් නැති බවද දරුවන් දෙදෙනා ඥතීන් විසින් හදාවඩා ගෙන යන බවද අනාවරණය වී තිබෙනවා. බුලත්කොහුපිටිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කැගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් මුලික නඩු විභාගයක් පවත්වා අවසානයේ නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව ගොනුකළ අධි චෝදනා කෑගල්ල මහ අධිකරණයේ නඩු විභාගයට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top