Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
තැන තැන සිදුවූ අනතුරු කැමරාවලට හසුවූ හැටි - Video

- තැන තැන සිදුවූ අනතුරු කැමරාවලට හසුවූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,910 Views
ගාල්ල ගොඩකන්ද ප්‍රදේශයේදී යතුරුපැදියක් පෙරළී ගොස් අනතුරට ලක් වන ආකාරය වාහනයක සවිකර තිබූ ඉදිරිපස කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

වැලිමඩ නගරයේ පදික මාරුවක් ආසන්නයේදී මෝටර් රථයක ගැටී යතුරුපැදියක් අනතුරුට ලක්වන ආකාරයයි මේ.

දිවලපිටිය මරදගහමුල 12 කණුව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු අනතුරට ලක්වන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top