ගාල්ල නගරයට පැමිණෙන ජනතාවගේ මුදල් සහ දේපල සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ බාල වයස්කාර සහෝදරයන් දෙදෙනෙකු පරිවාසභාරයට යොමු කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද නියෝග කළා.
ඒ අනුව, 15 හැවිරිදි සහ 12 හැවිරිදි මෙම සහෝදරයන් දෙදෙනා කිතුලම්පිටිය ළමා නිවාසයට යොමුකරන ලෙසටයි නියෝග කර ඇත්තේ.
මෙම සිසුන් දෙදෙනාගේ මව මියගොස් ඇති අතර, ඔවුන් පියා සමග ජීවත් වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළා.
..