Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
හිස්බුල්ලා ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි?

- හිස්බුල්ලා ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,061 Views
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා. 

මඩකලපුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති බවයි.

“ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ඒ ගැන දැනටමත් අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි කවුද අපේක්ෂකයා කියලා තවම තීරණය කරලා නැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ඕනෑම අපේක්ෂකයෙකුට 50% කට වැඩිය ඡන්දය මේ පාර ලබාගන්න බැහැ. ඒ හේතුව නිසා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලබාගන්න අපේක්ෂකයාට අපි වෙනම සහය දෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. ”
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top