Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
"ඔබතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි නේ?, යනවා යන්න හලෝ.." - ප්‍රශ්නයට උත්තර නොදී මන්ත්‍රී එස්.බී. පස්ස නොබලා දුවපු හැටි - Video

- "ඔබතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි නේ?, යනවා යන්න හලෝ.." - ප්‍රශ්නයට උත්තර නොදී මන්ත්‍රී එස්.බී. පස්ස නොබලා දුවපු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,688 Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ පළමු පක්ෂ නායක රැස්වීම පෙරේදා (20) පස්වරුවේ පැවැත්වුණා.
 
ඊට සහභාගි වූ පක්ෂ නායකයන් සඳහන් කළේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බවයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ පළමු රැස්වීම පැවැත්වුණේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසේදී.

මෙම රැස්වීම එම පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ පළමු පක්ෂනායක රැස්වීමයි.
 
රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ පක්ෂ නායකයින් හා නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top