Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
මානසික ආබාධයකින් පෙලුණු කාන්තාවක් කලපුවකට වැටී මිය යයි

- මානසික ආබාධයකින් පෙලුණු කාන්තාවක් කලපුවකට වැටී මිය යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,572 Views
තිරුක්කෝවිල් - විනයාගපුරම් - පාලකුඩා අම්මාන් කෝවිල පිටුපස පිහිටි කලපුවට වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ මෙම කාන්තාව එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙලෙස කලපුවට ඇද වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය මානසික ආබාධයකින් පෙළෙන බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top