Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
නාඳුනන මළ සිරුරක් කැළණි ගං ඉවුරේන් මතු වෙයි

- නාඳුනන මළ සිරුරක් කැළණි ගං ඉවුරේන් මතු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,770 Views
පෑලියගොඩ - කැළණි ගං ඉවුර අසළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ඊයේ ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයා ගත් අතර, මොහු 50 හැවිරිදි වියේ පසුවන්නෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා මිය ගිය ආකාරය පිළිබදව මෙතෙක් අනාවරණ වී  නැහැ.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top