Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
19
රූපලාවන්‍යාගාර කළමනාකරු ඝාතන සිද්ධියේ තරුණයින් 5 දෙනා යළි රිමාන්ඩ් කරයි

- රූපලාවන්‍යාගාර කළමනාකරු ඝාතන සිද්ධියේ තරුණයින් 5 දෙනා යළි රිමාන්ඩ් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,652 Views
කොම්පඤ්ඤ වීථිය - මුත්තයියා පාරේ රූපලාවන්‍යාගාරයක කළමනාකරුවෙකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණයින් 5 දෙනා ලබන මස 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් පසුගිය 12 වන දා සිදුකළ පහරදීමෙන් පයාගල - හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මෙම රූපලාවන්‍යාගාරයේ කළමනාකරු ජීවිතක්ෂයට පත්වුණා.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top