Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
රත්මලාන ප්‍රදේශයේ කාන්තාවන්ට යතුරුපැදියකින් ඇවිත් වෙට්ටු දැමූ කොල්ලකරුවන්ට වැඩ වරදියි - සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි - Video

- රත්මලාන ප්‍රදේශයේ කාන්තාවන්ට යතුරුපැදියකින් ඇවිත් වෙට්ටු දැමූ කොල්ලකරුවන්ට වැඩ වරදියි - සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,214 Views
ප්‍රදේශ රැසක මෙවැනි කොල්ලකෑම් සිදු කරලා....
රත්මලාන මාළිගාව පාර ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කළ කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොල්ල කා පළා යන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

එම සැකකරුවන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශ රැසක මෙවැනි කොල්ලකෑම් සිදු කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top