Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
පූජකවරයෙකු විසින් වසරක් වයසැති බිළිඳෙකු ජලයේ ගිල්වන වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - Video & Photos

- පූජකවරයෙකු විසින් වසරක් වයසැති බිළිඳෙකු ජලයේ ගිල්වන වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,011 Views
බිළිඳෙකු 'ප්‍රචණ්ඩ ලෙස' ජලයේ ගිල්වන ලද වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දරුවා ජලයට දමන පූජකයාගේ සේවය වසරකට අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියානු ඕතඩොක්ස් පූජක Fotiy Necheporenko නම් පූජකවරයා විසින්, අවුරුද්දක් වයසැති පිරිමි දරුවා නිරුවත් කොට, බලහත්කාරයෙන් වතුරේ දමා තිබෙන අතර එම මොහොතේ දරුවා භීතියෙන් කෑ ගසා තිබෙනවා.

ශාන්ත පීටර්ස්බර්ග් අසල ගැචිනාහි පල්ලියක සිදු වූ මෙම සිද්ධියෙන් බියට පත් දරුවාගේ බෙල්ල සහ උරහිස සීරීමට ලක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.... (සංවේදී දර්ශණ සහිතයි)



Disturbing footage shows the Russian Orthodox Priest Fotiy Necheporenko forcefully thrusting the naked one-year-old boy into water in the font while the child screams in terror
The frightened child is submerged into the water and was scratched and bruised on his neck and shoulder during the ordeal
Distraught mother Anastasia Alexeeva, 24, tried to intervene to grab back her child from the wild cleric
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top