බොලිවුඩය ජයගත් නිළියක් තමයි ජැකල්න් ෆර්නැන්ඩස් කියන්නේ.
ඇය සිය 34වන උපන්දිනය ඊයේ දිනයේ සැමරුවා. ඒ ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයකදීයී.
ජැකලින් සිය උපන්දිනය සැමරීම වෙනුවෙන්ම පසුගිය දින කිහිපය ශ්‍රී ලංකාවේම ගත කර තිබෙනවා.
වෙරළේ සාදය පටන් ගන්නට කළින් ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා තිබුණේ " වෙරළ තීරයේ සාදයක් පවත්වන්නට සූදානම්වන බවයි."