Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
22
තාක්ෂණික දෝෂයක් නිසා කල්ගිය චන්ද්‍රයාන් 2 අද සවස සඳට යන්න සූදානම් වෙයි - Photos

- තාක්ෂණික දෝෂයක් නිසා කල්ගිය චන්ද්‍රයාන් 2 අද සවස සඳට යන්න සූදානම් වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,757 Views
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද යළි සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා. 

ඉන්දීය වේලාවෙන් අද පස්වරු 2.43 ට සඳ ගවේෂණය සඳහා චන්ද්‍රයාන් දෙක යානය අභ්‍යවකාශ ගතකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ. 

පසුගිය 15 වනදා චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ ගතකිරීමට නියමිතව තිබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 150 ක වියදමින් ඉන්දියාව සිදුකරන මෙම චන්ද්‍රයාන් දෙක මෙහෙයුමේ අරමුණ වී තිබුණේ චන්ද්‍රයා මතුපිට ජලය, ඛනිජ සහ පාෂාණ සංයුතිය පිළිබඳ තොරතුරු රැස් කිරීමයි.

චන්ද්‍රයාන් 2 යානයේ ඡායාරූප කිහිපයක් 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top