Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
ණය බර නිසා දුම්රියට පනින්න ගිය ගල්ගමුවේ මවක් හා දියණියක් බේරා ගනී - Video

- ණය බර නිසා දුම්රියට පනින්න ගිය ගල්ගමුවේ මවක් හා දියණියක් බේරා ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,629 Views
දුම්රියකට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ ගල්ගමුව ප්‍රදේශයේ මවක් සහ දියණියක් ප්‍රදේශවාසීන් සහ දුම්රිය සේවකයන් එක්ව මුදාගෙන තිබෙනවා.
 
ණය බර හේතුවෙන් ඇය සිය එකම දියණිය සමග මෙලෙස සියදිවි හානිකර ගැනීමට තීරණය කර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

සිය සැමියාගෙන් වෙන්ව ජිවත් වන ඇය රස කැවිලි වෙළදාමෙන් ජිවිතය ගෙන ගොස් තිබෙනවා.

එහෙත් දිනෙන් දින ණය බර ඉහළ යාම නිසා තමන් අසරණ වූ බවයි සිද්ධියෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශයට ඇය ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top