Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
ළමුන් දෙදෙනෙකු සමඟ විදේශිකයන් 6ක් බිලිගත් ග්‍රීසියේ ඇති වූ දරුණු කුණාටුව - Video and Photos

- ළමුන් දෙදෙනෙකු සමඟ විදේශිකයන් 6ක් බිලිගත් ග්‍රීසියේ ඇති වූ දරුණු කුණාටුව - Video and PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,341 Views
ග්‍රීසියේ ඇති වූ කුණාටුවක් හේතුවෙන් ළමුන් දෙදෙනෙකු ඇතුලුව සංචාරකයින් සයදෙනෙකු මිය ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ චෙක් ජාතික යුවලක්, රුමේනියානු ජාතිකයන් දෙදෙනෙක් හා රුසියානු ජාතිකයන් දෙදෙනෙක් වන අතර ග්‍රීසියේ තෙසලෝකිනි නගරයට කුණාටුව පැමිණ ඇති අතර එහිදී දැඩි සුළං සමඟ හිම කැට වර්ෂාවක්ද පැමිණ තිබෙනවා.

මෙසේ ඇති වූ තද සළඟ සහ අධික වූ හිම කැට වර්ෂාව නිසා මාර්ගවල ගමන්ගත් රථවාහනවලටත් ගොඩනැගිලිවලටත් දැඩි හානි සිදු වී ඇති අතර මෙම හදිසි සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් 30 - 100 අතර ප්‍රමාණයක් රෝහල් ගත කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top