Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි! පළමු දස ලක්ෂපතියාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන - Video & Photos

- හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි! පළමු දස ලක්ෂපතියාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,268 Views
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි ඊයේ(10) දිනයේ ඇරඹුණා.

මෙමඟින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.

ඒ අනුව ඊයේ දස ලක්ෂපතියා බවට පත්වුණේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි එච්.ඩී.පී.පී ඒකනායක මහත්මියයි.

සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top