Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
වයස අවුරුදු 14 දැරියකට අතවර කළ ටෙලිනාට්‍ය නළුවා පොලිස් අත්අඩංගුවට

- වයස අවුරුදු 14 දැරියකට අතවර කළ ටෙලිනාට්‍ය නළුවා පොලිස් අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,563 Views
බාලවයස්කාර දැරියක් අපයෝජනය කළා යැයි යන චෝදනාව මත පෙරේදා(08) ටෙලිනාට්‍ය නළුවෙක් අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය පවසනවා.

නළුවාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක සිටි වයස අවුරුදු 14ක පමණ දැරියක් සමඟ හාදකමක් පවත්වාගෙන යමින් සිටියදී දැරිය නළුවාගේ නිවසට කැඳවාගෙන ගොස් අතවර කර ඇති බවට දැරියගේ මව්පියන් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව 18 හැවිරිදි සැකකාර නළුවා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ප්‍රසිද්ධ සිනමා පටයක මෙන්ම ටෙලිනාට්‍ය කිහිපයකද මෙම සැකකාර නළුවා රඟපා ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

පාසල් වියේ පසුවන දැරිය රවටා ඇය සමඟ යාළු වී නිවසේ කිසිවෙක් නැති අවස්ථාවේදී දැරියට මේ අතවරය කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අම්බලන්තොට පොලීසිය පවසනවා.

ලංකාදීප
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top