Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
28
මතුගමදී ආයුධයකින් පහරදී 47 හැවිරිදි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ඝාතනය කරලා

- මතුගමදී ආයුධයකින් පහරදී 47 හැවිරිදි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ඝාතනය කරලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,282 Views
මතුගම - හෑලඹ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ඝාතනය කර තිබෙනවා. 

හිරු වාර්තාකරු කියා සිටියේ ඔහුගේ ඥාති සොහොයුරෙකු අද අලූයම මෙම ඝාතනය සිදුකර ඇති බවයි. 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඝාතනය සිදුකළ ඔහුගේ ඥාති සොහොයුරා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top