Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
"අද රහස් පොලීසිය අපරාධකාරයන්ව බේරගන්න තිප්පොළක් බවට පත් කරලා.." - මන්ත්‍රී විමල් කියයි - Video

- "අද රහස් පොලීසිය අපරාධකාරයන්ව බේරගන්න තිප්පොළක් බවට පත් කරලා.." - මන්ත්‍රී විමල් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,001 Views
විග්නේෂ්වරන්, අසාද් සාලි, ෂිවාජිලිංගම් වැනි පුද්ගලයින් සිදු කළ ප්‍රකාශවලදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් පාක්‍යසෝති සරවනමුත්තු, රාජ්‍ය නොවන සංවිධානවලින් ලබාදෙන මුදල් හේතුවෙන් අස්ගිරි මහ නාහිමියන්ට එරෙහිව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. 

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top