Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
ලොරි රථයක් යතුරුපැදියක ගැටී කාන්තාවකට දිවි අහිමිවෙයි - Video

- ලොරි රථයක් යතුරුපැදියක ගැටී කාන්තාවකට දිවි අහිමිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,305 Views
මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලිගම්පිටිය ප්‍රදේශයේ ඊයේ (22) සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක් යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී ලොරි රථය යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ලොරි රථය යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටී ලොරි රථයේ ගැටුණු යතුරුපැදිය පැදවූ  කාන්තාව මාර්ගයේ ඇද වැටී තිබෙනවා.

අනතුරින් කාන්තාවගේ හිසට දැඩි හානි සිදුවී ඇය එම ස්ථානයේම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 53ක තැනැත්තියක්.

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු වැලිසර අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top