Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
22
රිෂාඩ් බදියුදීන්ට එරෙහි විමර්ශණවලට අගමැති අත පොවන බවට චෝදනාවක් - Video

- රිෂාඩ් බදියුදීන්ට එරෙහි විමර්ශණවලට අගමැති අත පොවන බවට චෝදනාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,593 Views
රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ වංචා දූෂණ සෙවීමට අදාළ විමර්ශන කටයුතු සඳහා අග්‍රාමාත්‍යවරයා අතපොවන බවට සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් චෝදනා කරනවා. 

උන්වහන්සේ මේ බව සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී. 

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණේ ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 1.5 කට ආසන්න මූල්‍ය  වංචාවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි. 

එහිදී උන්වහන්සේගෙන් පැය 3 කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. 

මේ අතර, වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක අමල් මායාදුන්න මහතාද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කර ඇති පැමිණිල්ලකට

අදාළව අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පැය 4 කට වැඩි කාලයක් ප්‍රකාශ ලබාදුන්නා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top