Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
22
"නින්ද යන් නෑ අඩේ, මොකද්ද ඒ වුණේ? නිකන් ෂුවර් නෑ වගේ, තද නිලුයි කහයි ඇඳන් හිටියේ අපි නේද?" - සිංහයින් ලැබූ සුපිරි ජය බුකියේ සැමරුණු හැටි - Photos

- "නින්ද යන් නෑ අඩේ, මොකද්ද ඒ වුණේ? නිකන් ෂුවර් නෑ වගේ, තද නිලුයි කහයි ඇඳන් හිටියේ අපි නේද?" - සිංහයින් ලැබූ සුපිරි ජය බුකියේ සැමරුණු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,710 Views
මෙවර ලෝක කුසලාන තරඟාවලිය තුල ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටින එංගලන්ත කණ්ඩායම හමුවේ පෙරළිකාර ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් වුණේ අවසන් පුර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු දල්වමින්.

ලීඩ්ස් හිදී පැවති මෙම තරඟය ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එංගලන්තය පරදා ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු බුකියේ නිර්මාණාත්මක post බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.

ඒ අතරින් කිහිපයක් පහතින්....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top