Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
21
"මට අවශ්‍යයයි සියලු දෙනාටම ඇත්ත කියන්න..." - මධුසමය ගත කරන්න සුළු මොහොතකට පෙර අඩි 12කින් බිමට වැටුණු මනමාලයාට අසාධ්‍යයි - Photos

- "මට අවශ්‍යයයි සියලු දෙනාටම ඇත්ත කියන්න..." - මධුසමය ගත කරන්න සුළු මොහොතකට පෙර අඩි 12කින් බිමට වැටුණු මනමාලයාට අසාධ්‍යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,949 Views
විවාහ උත්සවයෙන් පසුව මධු සාමය ගත කිරීමට සුදානමින් සිටි යුවළකට විපතක් සිදුව ඇති පුවතක් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.ඒ 50 හැවිරිදි Chris Mallon නමැති මනමාලයා අඩි 12ක උසකින් ඇද වැටී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වීම.

මධුසමය ගත කිරීමට ගිය හෝටලයේදී මෙම සිදු වීම සිදුව තිබෙන අතර අනතුරෙන් ඔහුගේ මොළයට හා හදවතට දැඩි ලෙස හානි වී ඇති බවත් ඔහු මේ වනවිට කෝමා තත්ත්වයෙන් පසුවන බවත් සදහන් වෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මනමාලිය වූ Avril ට චෝදනා එල්ල කරන බවත් සදහන් වෙනවා. ඇය සිය සැමියා වෙනුවෙන් ෆේස්බුක් සටහනක් තබා පවසා තිබෙන්නේ

" මගේ සැමියා ගැන මෙලෙස සටහන් තබන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මට විශ්වාස කරන්න අමාරුයි මේ සිදුවීම ගැන. ඔහු මගේ ජිවිතේ කොටසක් වගේ. මට අවශ්‍යයි සියලු දෙනාටම ඇත්ත කියන්න. අපේ විවාහ උත්සවයෙන් පසුව රාත්‍රියේ සිදු වුණේ මොකක්ද කියලා. පසුගිය සිකුරාදා දින මගේ ජිවිතේ වැදගත් හා සතුටුම දිනයක්. එදා රෑ අපි දෙන්නගේ පවුලේ අය හා යහළුවන් සමග විවාහ වීමේ ප්‍රීතිය සමරමින් හිටියේ. McDonald Houston House  කියන හෝටලයේදී. ඒ අතරතුර එයා අපිට ලැබුණු සුබපැතුම් පත් හා තෑගී අපි හිටපු ගොඩනැගිල්ල එක්කම තිබුණු අනිත් ගොඩනැගිල්ලේ අපිට වෙන් වූ කාමරයෙන් තියන්න ගියා. ඒ අවස්ථාවේදී තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. එයාගේ පවුලේ අය මගේ පවුලේ අය ඔහු වෙනුවෙන් යාඥා කරනවා. හැමෝම ඔහු වෙනුවෙන් යාඥා කරන්න කියලා මම ඉල්ලනවා. " යනුවෙනුයි




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top