Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"ශ්‍රී ලංකාව අල්ලාගත යුතු බව සහරාන් කිව්වේ 2016 දී" සූෆි මුස්ලිම්වරුන් හෙළි කරයි

- "ශ්‍රී ලංකාව අල්ලාගත යුතු බව සහරාන් කිව්වේ 2016 දී" සූෆි මුස්ලිම්වරුන් හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,016 Views
ශ්‍රී ලංකාව අත්පත් කර ගත යුතු බවට ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් මුලින්ම ප්‍රකාශ කරනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදී බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මවුලවිවරයා පවසනවා.
 
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින්.

තේරීම් කාරක සභාවේ සාමාජික දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඔහුගෙන් ප්‍රශ්ණ කළ අතර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ මුස්ලිම් නොවන ජනතාව ඝාතනය කළ යුතු බවට සහරාන් අවස්ථා 03කදී ප්‍රකාශ කළ බවයි. 

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පස්වරු 2කට යලි රැස්වීමට නියමිතයි. 

එහිදී මෙතෙක් ඉදිරිපත් වූ සාක්ෂිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමටයි නියමිතව ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top