Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
"සහරාන් අපට සාමාන්‍ය චරිතයක්" - පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කාත්තණ්කුඩිය පොලිසියේ වත්මන් සහ හිටපු ස්ථානාධිපතිවරු කාරක සභාවට අද කියූ දේ - Video

- "සහරාන් අපට සාමාන්‍ය චරිතයක්" - පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කාත්තණ්කුඩිය පොලිසියේ වත්මන් සහ හිටපු ස්ථානාධිපතිවරු කාරක සභාවට අද කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,392 Views
පාස්කු ඉරිදි ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද කාත්තණ්කුඩිය පොලිසියේ වත්මන් සහ හිටපු ස්ථානාධිපතිවරුන්ගෙන් සාක්ෂි විමසුවා.

කාරක සභාව රැස්වීමට ප්‍රථම අදාළ තේරීම් කාරක සභාවේ නියෝජිතයින් කථානායක කරු ජයසුරිය මහතා හමුවී තේරීම් කාරක සභාවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද ප්‍රථමයෙන් සාක්ෂි ලබාදීමට කැදවා තිබුණේ කාත්තණ්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පී. කස්තුරිආරච්චි මහතායි.

අනතුරුව සාක්ෂි විමසීම සදහා කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර මහතා කැඳවා තිබුණා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top