Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
දැවැන්ත හයේ පහර 17 ක් සමගින් ලෝක කුසලානයේ සිව්වන වේගවත්ම ශතකයට හිමිකම් කියන්න ඔයින් මෝර්ගන් සමත් වෙයි - Video & Photos

- දැවැන්ත හයේ පහර 17 ක් සමගින් ලෝක කුසලානයේ සිව්වන වේගවත්ම ශතකයට හිමිකම් කියන්න ඔයින් මෝර්ගන් සමත් වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,423 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර දැන් පැවැත්වෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 397ක් රැස්කළා.

ක්‍රිකට් පිටිය සැණකෙළියක් කරමින් එංගලන්ත නායක සුපිරි පිතිකරු ඔයින් මෝර්ගන් පන්දු 71 කදී ලකුණු 148 ක් රැස්කරගත්තා.

වාර්තා පොත් අලුත්කල ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 17 ක් එල්ලවූවා.

ඒ එක්දින ක්‍රිකට් තරඟයකදී ක්‍රීඩකයෙකු විසින් එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කරගනිමින්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ද ඇතුලත්.

ඔයින් මෝර්ගන්ට අගනා සහයක් ලබාදෙමින් ජෝ රූට් සහ ජොනී බේස්ටෝ ලකුණු පුවරුව ශක්තිමත් කළා.

එහිදී ජොනී බේස්ටෝ ලකුණු 90 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8ක් සමඟින්.

ජෝ රූට් ලකුණු 8 ක් රැස්කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟින්.

අවසානයේ ලකුණු 400 සීමාව සොයා ගිය එංගලන්තයට කඩුලු කිහිපයක් අහිමි වුවද ඇෆ්ගනිස්ථානයට යලි භීතිකාවක් වීමට මොයින් අලී සමත් වූවා.

ඒ පන්දු 9 කදී දැවැන්ත හයේ පහර 4 ක් සහ එක් හතරේ පහරක් සමඟින් ලකුණු 31 ක් රැස්කරගනිමින්.

පන්දු යැවීමේදී නබී සහ සඩ්රාන් කඩුලු 3 බැගින් දවාගත්තා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියේ ගැලවුම්කරු ලෙස සඳහන් වූ රෂීඩ් ඛාන් හට අද තරඟයේදී කලකට අමතක නොවන ප්‍රහාරයක් එල්ලවූවා.

පන්දුවාර 9 කදී රෂීඩ් ගෙන් ලකුණු 110 ක් උදුරාගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත්වුණා.

තරඟයේ එංගලන්ත ඉනිමේ සම්පූර්ණ විශේෂ අවස්ථා පහතින්.



ක්‍රිකට් පිටියේ වර්තා පොත් අලුත්කළ එංගලන්ත නායක මෝර්ගන් ගේ සුපිරි ඉනිමේ විශේෂ අවස්ථා පහතින්.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top