Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කාන්තන්කුඩි පොලීසියේ හිටපු සහ වත්මන් ඕ.අයි.සී කැදවයි

- අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කාන්තන්කුඩි පොලීසියේ හිටපු සහ වත්මන් ඕ.අයි.සී කැදවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,181 Views
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වීමට නියමිතයි.

එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2ට එය යළි රැස්වනු ඇති.

අද දිනයේදී කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ එහි වත්මන් ස්ථානාධිපතිවරයා සාක්ෂි විමසීම සඳහා කැදවා ඇති බව අදාළ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

එසේම සුෆී මුස්ලිම් සංවිධානයට අයත් සාමාජිකයන් කිහිප දෙනෙකු ද අද දිනයේ සාක්ෂි විමසීම සඳහා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැදවා තිබෙනවා.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top