Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
"මේක ලොකු බොරුවක් මෙහෙම දෙයක් කුරානයේ නැහැ" - කුරානයේ තිබෙන වැකි 27ක් ගැන මවුලවිතුමෙක් අද කියූ දේ - Video

- "මේක ලොකු බොරුවක් මෙහෙම දෙයක් කුරානයේ නැහැ" - කුරානයේ තිබෙන වැකි 27ක් ගැන මවුලවිතුමෙක් අද කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,095 Views
කුරානයේ තිබෙන වැකි 27ක් වැරදි ලෙස සමාජ ගත වී ඇති බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මවුලවි ෂෙයික් ෆාසිල් ෆාරුක් පවසනවා.

මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමඟ රට ආපස්සට ගමන් කිරීම නැවතත් යථා තත්ත්වයට පත් කිරීමට තවත් වසර ගණනාවක් ගත වනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, කුරුණෑගල අද පැවති උත්සවයකට එක්වෙමින්.
 

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීමේ නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තවත් එක් අවස්ථාවක් අද කුරුණෑගල දී පැවැත්වුණා.

ඊට කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ තවත් දේශපාලන නියෝජිතයින් මෙන්ම ආගමික නායකයින් රැසක් ද එක්ව සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top