Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට

- මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,685 Views
මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයින් පිරිසකට පහරදී තුවාල කිරීමේ සිද්ධියකට අදාළව සහ පොලීසියට සාපරාධී බලපෑම් කිරීමේ චෝදනාව මත අද අළුයම මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ තවත් කිහිපදෙනෙකු මිහින්තලේ ප්‍රදේශයේදී පිරිසක් සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේයි.

මේ අනුව පහරකෑමට ලක්වූ පිරිස පොලීසියට කළ පැමිල්ලකට අනුවයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
 
සිද්ධියෙන් තුවාල ලැබූ හයදෙනෙකු මිහින්තලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබනවා.  
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top