Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
නවාතැනේ එකට සිටි මිතුරිය දුෂණය කර මරා දැමීමේ සිද්ධියට චෝදනා ලැබූ නොක්ස් යළි ඉතාලියට පැමිණ අතීතය සිහිකරමින් හඬා වැටෙයි - Photos

- නවාතැනේ එකට සිටි මිතුරිය දුෂණය කර මරා දැමීමේ සිද්ධියට චෝදනා ලැබූ නොක්ස් යළි ඉතාලියට පැමිණ අතීතය සිහිකරමින් හඬා වැටෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,490 Views
ඉතාලියේදී තම නවාතැනේ මිතුරිය වූ බ්‍රිතාන්‍ය ජාතික meredith kercher ඝාතනය කළේ යැයි චෝදනා ලබා යළි නිදහස ලැබූ ඇමෙරිකානු ජාතික amanda knox යළිත්  ඉතාලියට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

ඉතාලියේ මොඩේනා නගරයේ සංවිධානය කර තිබූ අපරාධ යුක්තිය පිළිබඳ සමුළුවකට ඇයට ආරාධනා ලැබ තිබුණු අතර, එහිදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඉතාලියට අඩිය තබන විට තමාට යළිත් පහරදීමක් හෝ චෝදනා ගොනුවීමක් සිදුවේවි දැයි බියක් දැනුණු බවයි.

බ්‍රිතාන්‍ය ශිෂ්‍යාවගේ මරණයෙන් පසුව වසර 4ක් සිරගතව සිට නිදහස ලැබූ නොක්ස්, යළිත් ඉතාලිය වෙත පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

හඬා වැටෙමින් අදහස් දැක්වූ ඇය වැඩිදුරටත් කියා සිටියේ ටැබ්ලොයිඩ් පුවත්පත්වල මනංකල්පිතයන් එකල පිටු පිරවූ බවයි.

කෙසේ වෙතත්, නොක්ස් සහ ඇගේ එවකට පෙම්වතා මෙම මරණය සම්බන්ධයෙන් පසුව නිදහස ලැබු අතර, අයිවරි කෝස්ට් රාජ්‍ය උපන් රූඩි ගුඒඩේ නැමැත්තෙකු චෝදනා ලැබ තවමත් සිර දඬුවම් විඳියි.

කර්ච්නර් ගෙල සිඳ මියගොස් තිබුණු අතර, එම අවස්ථාවේදී ඇය ලිංගික අපයෝජනයකට ලක්ව තිබුණු අතර ඇගේ සිරුරේ තිබී රූඩිගේ ඇඟිලි සලකුණු හමුවී තිබුණු බවත් සදහන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top