Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
රාත්‍රියේ නිවසකට එල්ල වූ මැර ප්‍රහාරය CCTV කැමරාවේ සටහන් වූ හැටි - Video

- රාත්‍රියේ නිවසකට එල්ල වූ මැර ප්‍රහාරය CCTV කැමරාවේ සටහන් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,567 Views
අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයෙ නිවසකට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් පහර දී තිබෙනවා.

නිවැසියන් පවසන්නේ, පෞද්ගලික ආරවුලක් මත මෙම පහර දීම සිදුවූ බවයි.

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පහර දුන් බවට සැකකෙරෙන්නේ, ඒ ආසන්නයේ ඇති අවමංගල්‍ය නිවසක සිටි පිරිසක්.

ඊයේ රාත්‍රීයේ අදාළ පිරිස පැමිණ නිවසේ හිමිකරු සොයා මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

එම සිද්ධිය නිවසේ සවි කර තිබූ ආරක්ෂක කැමරාවෙහිද මෙලෙස සටහන්ව තිබුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top