Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
16
තුවාල ලැබූ සද්දන්තයෙකුට අත් වී ඇති ඉරණම කැමරාවක සටහන් වූ හැටි

- තුවාල ලැබූ සද්දන්තයෙකුට අත් වී ඇති ඉරණම කැමරාවක සටහන් වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,502 Views
වව්නියාව පාලමොටෙයිකුලම් වැව ආසන්නයේ තුවාල ලැබූ වන අලියෙකු දින ගණනාවක් පුරා රැඳී සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා. 

මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කළ ද දින 6ක පමණ කාලයක් ගතවුවත් මෙතෙක් පශු වෛද්‍යවරුන් නොපැමිණි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. 

වනජීවී නිලධාරීන් පැමිණ තුවාල ලැබු වන අලියා පරීක්ෂා කර තිබුනා. 

තුවාල ලැබු වන අලියා මේ වන විට දැඩි රෝගී තත්වයෙන් පසුවන අතර පශු වෛද්‍ය නිලධාරීන් නොපැමිණීමෙන් වනජීවී නිලධාරීන් ද අපහසුතාවට ලක්ව ඇතැයි සඳහන්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top