Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
කයිට්ස් දුපතෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී - Video

- කයිට්ස් දුපතෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,555 Views
යාපනය - කයිට්ස් - තිරතිව් දූපතේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා. 

පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් සිදුකළ මෙම වැටලීමේදි මිශ්‍ර පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 98 ක් සහ සේවා නූල් කැබලි 21 ක් සොයාගනු ලැබුවා. 

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, අදාළ පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීම සහ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාරදී තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top