Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
මහ පාන්දරම රියදුරුට දිවි අහිමි කළ කිවුලයාය ලොරි රථ අනතුර - Video

- මහ පාන්දරම රියදුරුට දිවි අහිමි කළ කිවුලයාය ලොරි රථ අනතුර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,053 Views
පොතුවිල් මොනරාගල මාර්ගයේ කිවුලයාය ප්‍රදේශයේ දී අද අලුයම සිදුවූ ලොරි රථ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලැබුවා.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලොරි රථයේ රියදුරු බවටයි අනාවරණ වී ඇත්තේ.
 
වැලිමඩ ප්‍රදේශයේ සිට කල්මුණේ දක්වා එළවළු ප්‍රවාහනය කල මෙම ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ බෝක්කුවකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.
 
අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ සහායකයා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළුත් කර තිබෙනවා.
 
අනතුරින් ලොරි රථයට සහ බෝක්කුවට ද දැඩි හානි සිදු වී ඇත අතර සියඹලාණ්ඩුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top