Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
පළාත් කිහිපයකට වැසි. ඉදිරි දින කිහිපය ගැන කාළගුණ අනාවැකිය මෙන්න

- පළාත් කිහිපයකට වැසි. ඉදිරි දින කිහිපය ගැන කාළගුණ අනාවැකිය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,354 Views
නිරිතදිග මෝසම හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ලබන 20 වනදායින් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
 
ඉදිරියේදීත් බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත් වලට වැසි ඇති විය හැකියි.
 
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මීගමුවේ සිට කොළඹ දක්වා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමිටර 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවයි.

එමෙන්ම අනෙකුත් මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ද අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
 
අද පෙරවරු 08න් අවසන් වු ගෙවුනු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
 
එය මිලිමිටර් 54.6ක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top