Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
කළුවරේ පාර පැනපු පුද්ගලයා යතුරු පැදියක ගැටී මිය යයි - Video

- කළුවරේ පාර පැනපු පුද්ගලයා යතුරු පැදියක ගැටී මිය යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,889 Views
තලවාකැලේ, ලිඳුල නගරසභාව ඉදිරිපිටදී ඊයේ රාත්‍රී සිදුවූ යතුරුපැදි අනතුරකින් මාර්ගය හරහා ගමන්කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා ලිඳුල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගියා.

මෙලෙස මියගොස් ඇත්තේ නානුඔය තලවාකැලේ තේ වත්තේ පදිංචිව සිටි 42 හැවිරිදි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

තලවාකැලේ සිට නුවරඑළිය දෙසට ගමන්කරමින් තිබූ යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු පොලිස් අත්අඩංගුව යටතේ ලිඳුල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තලවාකැලේ පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top