Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
මුස්ලිම් බැතිමතුන් 51ක් ඝාතනය කරපු සුදු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් ගැන අධිකරණයට කියපු කතාව - Photos

- මුස්ලිම් බැතිමතුන් 51ක් ඝාතනය කරපු සුදු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් ගැන අධිකරණයට කියපු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,520 Views
පසුගිය මාර්තු 15 වන දා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දී මුස්ලිම් බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කළ අන්තවාදී සුදු ජාතිකයා තමා නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ක්‍රයිස්චර්ච් මහාධිකරණයේදී අද ප්‍රකාශ කෙරුණු අතර, අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිටින බ්‍රෙන්ටන් ටැරන්ට් ඊට සවන් දුන්නේ වීඩියෝ සම්බන්ධතාවයකින්.

27 හැවිරිදි ත්‍රස්ත සැකකරුට එරෙහිව මිනී මැරුම් චෝදනා 51ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා 40ක් ද ගොනු කර ඇති අතර, මෙය නවසීලන්තයේ ප්‍රථම ත්‍රස්ත චෝදනා මත ගොනු කෙරුණු නඩු විභාගයයි.

බ්‍රෙන්ටන් ටැරන්ට් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා තමා සියළු චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළ අතර, ඒ අනුව ලබන වසරේදී නඩු විභාගය පවත්වාගෙන යාමට ක්‍රයිස්චර්ච් මහාධිකරණය තීරණය කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top