Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන කියන්න හිස්බුල්ලා අද ගිය තැන

- මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන කියන්න හිස්බුල්ලා අද ගිය තැනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,311 Views
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා 2015/2018 වර්ෂවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද පැමිණියා.

ඒ, මඩකලපුව - පුනානි ප්‍රදේශයේ ඉදිකෙරෙන මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

එම කොමිසමට අද දිනයේ අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කළමනාකාරවරයා ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top