Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
"සහරාන් ත්‍රස්තවාදියෙක් නෙමෙයි ඒ කාලේ... ඡන්ද ගන්න ඕන නිසා එයාගේ කොන්දේසිවලට අපි අත්සන් කළා" - හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා කාරක සභාවට කියූ දේ මෙන්න - Video

- "සහරාන් ත්‍රස්තවාදියෙක් නෙමෙයි ඒ කාලේ... ඡන්ද ගන්න ඕන නිසා එයාගේ කොන්දේසිවලට අපි අත්සන් කළා" - හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා කාරක සභාවට කියූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,712 Views
ඔව් මම සහරාන්ව මුණගැහිලා තියෙනවා....
කාන්තාන්කුඩි රට ඉඳි, තල් ගස් වැව්වේ ඒ ප්‍රදේශයට ඔරොත්තු දෙන නිසා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු අද සාක්ෂි ලබාදුන්නා.

කෙසේ වෙතත් අද දිනයෙත් සාක්ෂි විමසීම සිදුවුණේ ජනාධිපතිවරයා අදාළ තේරීම් කාරක සභාවට දැඩි විරෝධය පළ කර ඇති පසුබිමක වීම විශේෂත්වයක්.
 

අද පස්වරු 3.45 ට පමණ සාක්ෂි විමසීම ආරම්භ වූ අතර එහිදී ප්‍රථමයෙන් සාක්ෂි විමසීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කැඳවා තිබුණා.

එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයාගේ අත්සනින් යුතුව පසුගිය මස 31 වැනිදා රජයේ නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛනයක් පිළිබඳ ප්‍රශ්න කෙරුණා

ඒ එම චක්‍රලේඛනය මගින් කාන්තාවන්ට සාරිය හෝ ඔසරියකින් සැරසී පැමිණෙන ලෙස කර තිබූ දැනුම්දීම පිළිබඳවයි.

මේ අතර පස්වරු 5 ට පමණ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂිදීමට පැමිණියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top