Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් පැවැත්වූ රහසිගත සාකච්ඡාවක වීඩියෝවක් එළියට එයි - Video

- පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් පැවැත්වූ රහසිගත සාකච්ඡාවක වීඩියෝවක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,660 Views
මා සම්බන්ධයෙන් වැරදි චෝදනා එල්ල වී තිබෙනවා
විවාද කරන්න ඕනෑද කියලා තීරණයකට එමු

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් පැවැත්වූ රහසිගත සාකච්ඡාවක දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

සහරාන් සිදුකළ දේශන සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදයක් මුල් කරගෙන අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි එම දර්ශන සනාථ කරන්නේ.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය සංවිධානය කළ රැස්වීමක් අතරතුර මේ සිදුවීම හටගත් බවයි වාර්තාවන්නේ.

එහිදී සහරාන් සහ ඔහුගේ දේශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය වෙත යොමු කළ ලිපියක් ඉලක්ක කර සහරාන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිනවා.

සහරාන් - "සබීර් අලී කියන පුද්ගලයා යොමු කළ ලිපියේ මා සම්බන්ධයෙන් වැරදි චෝදනා එල්ල වී තිබෙනවා. එහෙත් මා සම්බන්ධ වැරදි කුමක්ද යන්න එහි අන්තර්ගත වී නැහැ. මම හදිස් නම් දේශනය වැරදි විදිහට පාවිච්චි කරනවා කියලා සමහර මවුලවිවරුන්ට එරෙහිව චෝදනා ගොනු කරනවා කියලත් මේ ලියුමේ සදහන් කරලා තියෙනවා. ඒ වගේම ඒක මුලින්ම කියලා නැහැ. මුලින්ම කියලා තියෙන්නේ මගේ පොදු වැරදි සම්බන්ධයෙන් බවයි. මේ හින්දා අපි මුලින්ම දේශනා සම්බන්ධයෙන් විවාද කරන්න ඕනෑද නැත්නම් පොදු වැරදි සම්බන්ධයෙන් විවාද කරන්න ඕනෑද කියලා තීරණයකට එමු".

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top