Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
තරුණයින් පිරිසක් වෑන් රථයකින් කරගෙන ගිය ජාවාරම පොලීසියට කොටුවූ හැටි මෙන්න - Video

- තරුණයින් පිරිසක් වෑන් රථයකින් කරගෙන ගිය ජාවාරම පොලීසියට කොටුවූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,106 Views
කේරළ ගංජා කිලෝ 6ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
කිලිනොච්චිය සිට මාතලේ දක්වා මෙම කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිහින්තලේ පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මාර්ග බාධකයක් යොදා ඊයේ රාත්‍රී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනා. 

මෙම කේරළ ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බව සඳහන්.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිහින්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top