Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
පරිසරය රකින්නැයි ඉල්ලා එංගලන්ත වැසියන් උපන් ඇඳුමින් පාරට බහී - Photos

- පරිසරය රකින්නැයි ඉල්ලා එංගලන්ත වැසියන් උපන් ඇඳුමින් පාරට බහී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,627 Views
එංගලන්තයේ ලන්ඩන්හි බ්‍රයිටන් හා බ්‍රිස්ටල් නගරවල පවත්වනු ලැබූ 'නිරුවත් පා පැදි සවාරිය' මෙවරත් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබුවා.
 
මෙවර මෙම නිරුවත් පාපැදි සවාරිය පවත්වනු ලැබ ඇත්තේ, පරිසරය සුරක්ෂිත කිරීම, ෆොසිල ඉන්ධන භාවිතයට විරුද්ධ වීම යනාදි කරුණු මුලික කරගනිමිනුයි.
 
මෙහිදි පාපැදි සවාරියට සහභාගී වූ ඇතැම් තරඟකරුවන් ඇඳුම් නොමැතිවම ඊට එක්ව සිටි අතර තවත් පිරිසක් විවිධ අන්දමේ ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටියා.

එමෙන්ම බොහෝ පිරිසක් පරිසරය සුරැකීම තේමා කරගත් පණිවුඩ සිය සිරුර මත පින්තාරූ කරගෙන සිටින අයුරුද දැක ගත හැකිවුණා.
 
සෑම වසරක් පාසාම පවත්වනු ලබන මෙම නිරුවත් පාපැදි සවාරිය මුලින්ම 2006 වර්ෂයේ ආරම්භ වී ඇත්තේ මෝටර්රථ සංස්කෘතියට එරෙහිවයි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top