Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
බුලත්සිංහලදී තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ 4ක් පොලිස් දැලේ පැටලෙයි

- බුලත්සිංහලදී තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ 4ක් පොලිස් දැලේ පැටලෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,768 Views
බුලත්සිංහල - මහගම වෙල්ගම ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකදී තේකොළවලට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කළ හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායම ඊයේ සිදුකළ වැටලීමකදී රසායනික කුඩු කිලෝග්‍රෑම් 124 ක්, තේ කොළ කිලෝග්‍රෑම් 53 ක් සහ විද්‍යුත් උපකරණයක්ද සොයා ගනු ලැබුවා. 

පසුව සැකකරුවන් බුලත්සිංහල පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීමේ බැඳුම්කරයක් මත නිදහස් කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top